ලබන 17 වනදා තෙක් විදුලිය කප්පාදු නොකිරීමට එකඟතාවක්

ලබන 17 වනදා තෙක් විදුලිය කප්පාදු නොකිරීමට එකඟතාවක්

අද දිනයේ (25) සිට අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළ වී තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ අදාළ පාර්ශ්ව සමග මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුවයි

ඒ අනුව පෙබරවාරි මස 17 වනදා දක්වා අඛණ්ඩව විදුලි ලබා දීමට නියමිතයි

එම නිවේදනය පහතින්

Share This