ලබන මස මුල දක්වා සංචරණ සීමා දීර්ඝ කරන්න – විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැනුම් දීම මෙන්න(VIDEO)

ලබන මස මුල දක්වා සංචරණ සීමා දීර්ඝ කරන්න – විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැනුම් දීම මෙන්න(VIDEO)

කොවිඩ් වෛරසය පැතිරයාම පාලනය කිරීම සම්බන්ධයෙන් යම් ජයග්‍රහණයක් ලබා ඇත්නම් එය තවදුරටත් රැක ගැනීම සඳහා මෙම සංචරණ සීමා දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කර සිටිනවා.

අඩුම වශයෙන් ලබන මස මුල දක්වා සංචරණ සීමා දීර්ඝ කරන ලෙසයි එම සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් අද (17) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන මගින් ගෙනහැර දැක්වූ කරුණු පහතින් නැරඹිය හැකියි.

Share This