ලකුණු 27කින් ‘චෙන්නායි සුපර් කිංග්ස් ‘ IPL ශුරතාව දිනූ අයුරු (PHOTOS)

ලකුණු 27කින් ‘චෙන්නායි සුපර් කිංග්ස් ‘ IPL ශුරතාව දිනූ අයුරු (PHOTOS)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2021 ශූරතාව හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

අවසන් මහා තරගයේදී ලකුණු 27කින් ඔවුන් හමුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය ලැබුවා.

 

 

Share This