ලක්ෂ්මන් හුළුගල්ල මහතා අභාවප්‍රාප්ත වේ

ලක්ෂ්මන් හුළුගල්ල මහතා අභාවප්‍රාප්ත වේ

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද ඔහු කලක් කටයුතු කළා.

Share This