ලංකාවේ සිටින ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙක්ට කොවිඩ්

ලංකාවේ සිටින ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙක්ට කොවිඩ්

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ යුවේන්ද්‍ර චහල් සහ ක්‍රිෂ්ණප්පා ගෞතම් යන ක්‍රීඩකයින් කොවිඩ් ආසාදිතයන් බවට හෙළිව තිබෙනවා.

ඊයේ (29) තරගයෙන් අනතුරු සිදුකළ PCR පරීක්ෂණයේ දී මෙම ආසාදිතයින්  හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.

Share This