ලංකාවේ වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වේ

ලංකාවේ වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 216ක් තහවුරු කර තිබෙනවා.

මෙම මරණ ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,991ක් දක්වා ඉහළ ගියා.

අද (30) නිවේදනය කළ මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වනවා.

Share This