ලංකාවේ නිපදවූ  ‘අල්-ෆෝ සහ ෂැට් අල්-අරාබි’ ඉරාකය බලා පිටත්ව ගිය අයුරු (PHOTOS)

ලංකාවේ නිපදවූ ‘අල්-ෆෝ සහ ෂැට් අල්-අරාබි’ ඉරාකය බලා පිටත්ව ගිය අයුරු (PHOTOS)

ප්‍රමුඛතම නැව් තැනීමේ හා නැව් අලුත්වැඩියා කිරීමේ ආයතනයක් ලෙස ජාත්‍යන්තර කීර්තියක් ලබාගත් කොළඹ ඩොක්යාර්ඩ් සමාගම ඉරාකය සඳහා නිපදවූ යාත්‍රා දෙකක් එරටට ප්‍රවාහනය කිරීම අරඹා තිබෙනවා.

“අල්-ෆෝ” සහ “ෂැට් අල්-අරාබි” ලෙසින් නම් කර ඇති මෙම යාත්‍රා තවත් සතියකින් පමණ එරටට ලඟා වීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයනු ලැබුවේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියයි.

“අල්-ෆෝ” සහ “ෂැට් අල්-අරාබි” ප්‍රවාහනය කිරීම ඇරඹු අයුරු පහතින් දැක්වෙනවා.

 

Share This