රු200ත් රු300ත් අතර මිලකින් ‘හෙට රෑ සිට’ ලිට්‍රෝ ගෑස් මිල අඩුවේ

රු200ත් රු300ත් අතර මිලකින් ‘හෙට රෑ සිට’ ලිට්‍රෝ ගෑස් මිල අඩුවේ

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ 12.5 kg ගෑස් මිල රුපියල් 200ත් රුපියල් 300ත් අතර මිලකින් අඩු කිරීමට නියමිත බව එම සමාගමේ ආරංචි මාර්ග සඳහන් කළා.

ඊට සාපේක්ෂව අනෙකුත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල මිලද පහළ යාමට නියමිතයි.

Share This