රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මෙරටට ලැබෙන දිනය
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් (Sputnik V) එන්නත් තොගයක් ලබන අඟහරුවාදා(25) වනවිට මෙරටට ලැබීමට නියමිත බව වාර්තා වනවා
185,000ක තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ