රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

අද (26) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295 ශත 62ක් ලෙස වාර්තා වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල දැක්වුණේ රුපියල් 308 ශත 54ක් ලෙසයි.

Share This