රුපියල් මිලියන 70ක් පමණ වටිනා හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 70ක් පමණ වටිනා හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 70ක පමණ වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා සතුව හෙරොයින්  කිලෝ ග්රෑම් 7ක් තිබු බව සඳහන්

එකම පවුලේ සොහොයුරන් වන මොවුන් දෙදෙනා සිය නිවසේ හෙරොයින් පැකට් කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් 25 සහ 30 හැවිරිදි වියේ පසුවන්නන් වන බවත් වාර්තා වනවා

 

 

Share This