රිෂාඩ් ට ඇප

රිෂාඩ් ට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත මුදාහැර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් වූ නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප හිමි වී ඇති අතර ඔහුගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියක් මියයෑම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද මෙලෙස ඇප නියම කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

Share This