රිෂාඩ්ගේ නිවසේදී මියගිය දැරියගේ සිද්ධියේ විමර්ශණවලට උපදෙස් ලබාදීමට නීතිපතිගෙන් කණ්ඩායමක්

රිෂාඩ්ගේ නිවසේදී මියගිය දැරියගේ සිද්ධියේ විමර්ශණවලට උපදෙස් ලබාදීමට නීතිපතිගෙන් කණ්ඩායමක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී 16 හැවිරිදි දැරියක මියගිය සිද්ධියේ විමර්ශන සහ නීතිමය පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට නීතිපතිවරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත්කර තිබෙනවා.

නීතිපති සංජය රාජරත්නම් මහතා අද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම පියවර ගෙන තිබෙනවා.

Share This