රිෂාඩ් සිටි නිල නිවසේ ‘ කාමර දෙකකට’  මුද්‍රා තබයි

රිෂාඩ් සිටි නිල නිවසේ ‘ කාමර දෙකකට’ මුද්‍රා තබයි

රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ පාවිච්චි කළ නිල නිවසේ කාමර දෙකකට පොලිසිය විසින් මුද්‍රා තබනු ලැබුවා.

ඩයගම ප්‍රදේශයේ පදිංචි තරුණියක් අතවරයට ලක්වූ බවට සැකකරන කාමරය සහ තවත් සාක්ෂි ඇති බවට සැලකෙන කාමරයකට මෙලෙස මුද්‍රා තැබූ බවයි ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අද (03) පුවත්පත් වාර්තා උපුටා ගනිමින් සඳහන් කළේ.

මෙම නිවස කොළඹ 07 මැකන්සි පාරේ පිහිටා ඇති අතර ඊට පොලිස් ආරක්ෂාව සපයා තිබෙනවා.

Share This