රැජින වෙනුවෙන් මෙරට පාර්ලිමේන්තුවේදී ජනපති සිය ශෝකය පළ කරයි

රැජින වෙනුවෙන් මෙරට පාර්ලිමේන්තුවේදී ජනපති සිය ශෝකය පළ කරයි

දෙවන එළිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් අද (23) පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්වුණා

කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු මොහොතක ඇයගේ අභාවය සිදු වුණ බවත් දෙවන එළිසබෙත් රැජින ලොව සැමගේම ආදරයට ,කරුණාවට පාත්‍ර වූ කාන්තාවක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා

Share This