රාජ්‍ය සේවකයින්ට අද පඩි ගෙවනවා -රාජ්‍ය ඇමති සියඹලාපිටිය

රාජ්‍ය සේවකයින්ට අද පඩි ගෙවනවා -රාජ්‍ය ඇමති සියඹලාපිටිය

අද (25) දිනයේ රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට තීරණය කර ඇති බව රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරනවා

ඒ අනුව විධායක සහ විධායක නොවන සියළු රාජ්‍ය සේවකයින්ට අද (25) වැටුප් ගෙවන බවයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This