රාජ්‍ය සේවකයන්ට දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන්ට දැනුම්දීමක්

අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය මේ මස 24 වන දින දක්වා වලංගු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා

Share This