රණවිරුවන්ට ‘දැයේ ප්‍රණාමය පිරිනමන’ හැඟුම්බර  අවස්ථාව (LIVE)

රණවිරුවන්ට ‘දැයේ ප්‍රණාමය පිරිනමන’ හැඟුම්බර අවස්ථාව (LIVE)

12 වන ජාතික රණවිරු සැමරුම් උළෙළ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී මේවනවිට පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

රණවිරු සේවා අධිකාරිය මෙය සංවිධාන කරනු ලබනවා.

තිස් වසරක යුද්ධයේදී මව්බිම වෙනුවෙන් ජීවිත පූජා කළ යුද හමුදාවේ 23,962 දෙනෙක්, නාවික හමුදාවේ 1,160 දෙනෙක්, ගුවන් හමුදාවේ 443 ක්, පොලිසියේ 2,598 ක් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 456 ක් ඇතුළු සමස්ත රණවිරුවන් එහිදී සිහිපත් කරනු ලබනවා.

එම අවස්ථාව සජීවීව පහතින් නැරඹිය හැකියි.

Share This