රජිව් ගාන්ධි ඝාතන සිද්ධියට වරදකරුවෙකු වී සිටි අයෙක් නිදහස් වෙයි

රජිව් ගාන්ධි ඝාතන සිද්ධියට වරදකරුවෙකු වී සිටි අයෙක් නිදහස් වෙයි

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු වන “රජිව් ගාන්ධි ” ඝාතන සිද්ධියට වරදකරුවෙකු වී වසර 31ක් සිර දඬුවම් විඳි පුද්ගලයෙකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This