රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙනවා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙනවා

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද (07) රැස් වෙනවා

8 වනදා පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට සමගාමීව වෛද්‍යවරු පෞද්ගලික අංශයේ ප්‍රතිකාර සේවා වලින් ද ඉවත්වෙන බව මේ වන විටත් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කර තිබෙනවා

Share This