රජයේ ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ වෙබ් අඩවි රැසක් යථා තත්ත්වයට

රජයේ ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ වෙබ් අඩවි රැසක් යථා තත්ත්වයට

ඊයේ (13) රාත්‍රි බිඳ වැටීමට ලක්ව ඇති ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ රජයේ වෙබ් අඩවි රැසක් මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

Share This