රජයෙන් විශේෂ නිවාඩු දින 2ක්

රජයෙන් විශේෂ නිවාඩු දින 2ක්

මැයි 24 සහ 25 දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (17දා) පස්වරුවේ තීරණය කර තිබෙනවා

මෙම සිකුරාදා (21දා) සිට දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වෙමින් පවතින නිසා ජනතාවගේ ආරක්‍ෂාව සඳහා එම දින දෙකද රජයේ විශේෂ නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

 

Share This