යොහානි ද සිල්වාගේ ‘ප්‍රසංග දෙකකට’ ඉන්දියාව සුදානම්

යොහානි ද සිල්වාගේ ‘ප්‍රසංග දෙකකට’ ඉන්දියාව සුදානම්

‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ යොහානි ද සිල්වාට සිය ප්‍රසංග දෙකක් ඉන්දියාවේ පැවත්වීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව ලබන 30 වැනිදා සහ ඔක්තෝබර් 3 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද්හි තම සංගීත ප්‍රසංගය පැවැත්වෙන බව යොහානි ද සිල්වා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමන් සඳහන් කරනවා.

Share This