යුපුන් අබේකෝන්  ලෝකඩ පදක්කම දිනූ හැටි (VIDEO)

යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනූ හැටි (VIDEO)

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගත්තා,

ඒ සඳහා ඔහුට ගතවූ කාලය තත්පර 10.14ක්.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීමේ පැරා මළල ක්‍රීඩා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වුණා.

මීටර් 44.20ක දක්ෂතාවක් ඔහු එහිදී දක්වා තිබුණා.

ඒ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී ගෙනා තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Share This