යුපුන් අබේකෝන්ගෙන් නව ආසියානු වාර්තාවක්

යුපුන් අබේකෝන්ගෙන් නව ආසියානු වාර්තාවක්

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් ව තිබෙනවා.

ඒ ඉතාලියේ දී මීටර් 150 තරග ඉසව්වට සහභාගී වෙමින්.

එම තරගයේ දී නව වාර්තාව පිහිටුවීමට යුපුන් සමත් වන්නේ තරගය තත්පර 15.16කින් නිමා කරමින්.

Share This