යුපුන් අද පස්වරුවේ පොදු රද මඬුළු තරගබිමට

යුපුන් අද පස්වරුවේ පොදු රද මඬුළු තරගබිමට

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් අද(02) පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සිය පළමු තරග ඉසව්වට එක්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙලෙස ඔහු එක්වන්නේ පිරිමි මීටර 100 ඉසව්වේ 6වන මූලික තරගයටයි.

යුපුන් සහභාගී වන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3යි 45ට ආරම්භවීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

Share This