ශුර වීර සෙන්පතියාගේ ‘දියණිය’ සංගීත ලෝකයේ පෑ දස්කම්

ශුර වීර සෙන්පතියාගේ ‘දියණිය’ සංගීත ලෝකයේ පෑ දස්කම්

ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ” ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් තිබෙනවා.

ඇයගේ මෙම ගීතය නැරඹුම් වාර කෝටි 5 සම්පූර්ණ කළේ පසුගිය අගෝස් මස 23 වැනිදායි.

ශ්‍රී ලාංකිකයකුගේ ගීතයකට යූටියුබ්හි මෙවැනි විශාල ප්‍රතිචාරයක් ලැබුණු පළමු අවස්ථාව මෙයයි.

ඇයගේ ගීතය ඉන්දියාව තුළ දැඩි ජනප්‍රියතාවක් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාව කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සේනාංකාධිපතිවරයෙකු ලෙස අනගි සේවයක් කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතා යොහානි ද සිල්වාගේ පියායි.

Share This