යුක්‍රේන හමුදා බක්මුට් ප්‍රදේශයෙන් ඉදිරියට- රුසියාවට ප්‍රති ප්‍රහාරය එල්ල කිරීමට සූදානම්ද ?

යුක්‍රේන හමුදා බක්මුට් ප්‍රදේශයෙන් ඉදිරියට- රුසියාවට ප්‍රති ප්‍රහාරය එල්ල කිරීමට සූදානම්ද ?

යුක්‍රේන හමුදා බක්මුට් ප්‍රදේශයෙන් ඉදිරියට ගොස් ඇති බව එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය හන්නා මලියර් පවසා තිබෙනවා

රුසියානු හමුදාව විසින් නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයට නව ප්‍රහාරයක් එල්ල කර ඇති අතර යුක්‍රේනය විසින් එය මැඩපැවැත්වූ බවද විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේනය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් සක්‍රීය කර ඇති අතර, කියෙව් ප්‍රදේශයේ නිලධාරීන්ද අගනුවර කලාපයේ ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක බව සඳහන් කරනවා

යුක්‍රේනය ප්‍රති ප්‍රහාරයක් සැළසුම් කරන නමුත් එහි ආරම්භය පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් නොකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This