යුක්‍රේන ඩ්‍රෝන යාත්‍රාවලින් රුසියානු යුද නෞකාවට ප්‍රහාරයක් ? -(VIDEO)

යුක්‍රේන ඩ්‍රෝන යාත්‍රාවලින් රුසියානු යුද නෞකාවට ප්‍රහාරයක් ? -(VIDEO)

කළු මුහුදේ දී රුසියානු යුද නෞකාවකට යුක්‍රේන මුහුදු ඩ්‍රෝන යාත්‍රාවලින් ප්‍රහාරයක් එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

යුක්‍රේනයේ මහජන විකාශන ආයතනය වන Suspilne වාර්තා කර තිබෙන්නේ නෞකාවට හානි සිදුවී ඇති බවත් එය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය බවත්ය.

BBC ආරක්ෂක වාර්තාකරු Frank Gardner මේ පිළිබඳව පැහැදිලි කරන ආකාරය පහතින් නැරඹිය හැකියි.

Share This