යුක්‍රේනයේ Bakhmut ප්‍රහාරවලින් රුසියා හමුදාවට දැවැන්ත හානියක්

යුක්‍රේනයේ Bakhmut ප්‍රහාරවලින් රුසියා හමුදාවට දැවැන්ත හානියක්

යුක්‍රේනයේ Bakhmut නගරයේ සිදුවූ ගැටුම්වලින් මේ දක්වා රුසියානු හමුදා භටයින් 20,000 ත් 30,000 ත් අතර පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව යුක්රේනයේ ප්‍රධාන අණදෙන නිලධාරී Valerii Zaluzhnyi පවසනවා.

තම සෙබළුන් රුසියානු හමුදාවට එරෙහිව සාර්ථක ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

මෑතකාලිනව ප්‍රධාන ජයග්‍රහණයක් ලබාගැනීමට රුසියාවට නොහැකිවී ඇති අතර යුක්රේන හමුදා ප්‍රහාර හමුවේ රුසියාව පසුබසිමින් පවතින බව යුක්‍රේනයේ ප්‍රධාන අණදෙන නිලධාරී Valerii Zaluzhnyi සඳහන් කර තිබෙනවා.

Share This