මොස්කව් සහ කටුනායක අතර ගුවන් ගමන් යළි ඇරඹේ

මොස්කව් සහ කටුනායක අතර ගුවන් ගමන් යළි ඇරඹේ

මොස්කව් සහ කටුනායක අතර එරෝෆ්ලොට් ගුවන් ගමන් එළඹෙන ඔක්තෝබර් 9 වනදා සිට යළි ආරම්භ කිරීමට නියමිත බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

Share This