මොරටුව නගරාධිපතිට ඇප

මොරටුව නගරාධිපතිට ඇප

බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව පසුගිය දා බන්ධනාගාර ගත කරනු ලැබුවා.

Share This