මෙරට නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනය කිරීමට ගෙන ඇති පියවර

මෙරට නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනය කිරීමට ගෙන ඇති පියවර

ශ්‍රී ලංකාවේ නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනය කිරීම සඳහා වන සංශෝධිත ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා

එකී ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව රජයේ ගැසට් පත්‍රයේ පළ කර ප්‍රකාශයට පත් කිරීම සඳහාත් අනුමැතිය ලැබී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව තිබෙන්නේ

Share This