වැඩිම පිරිසකට සයිනොෆාම්

වැඩිම පිරිසකට සයිනොෆාම්

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධන එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි.

ඒ බව වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නිකුත් කළ පහත වාර්තාවෙන් පැහැදිලි වනවා.

Share This