මෙරටට පැමිණි ඇමෙරිකානු නියෝජිතයින් සහ ජනපති අතර සාකච්ඡා ඇරඹේ

මෙරටට පැමිණි ඇමෙරිකානු නියෝජිතයින් සහ ජනපති අතර සාකච්ඡා ඇරඹේ

මෙරටට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ඉහළපෙලේ නියෝජිතයින් පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා

එමෙන්ම මෙම නියෝජිතයින් පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද අද (27) සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වනවා

Share This