මුලික වටයෙන් යුපුන්ට සුපිරි ජයක්

මුලික වටයෙන් යුපුන්ට සුපිරි ජයක්

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් අද(02) පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ එක්වූ මූලික වටයේ තරගයෙන් මීටර් 100 පළමු තරග ඉසව්ව තත්පර 10.06කින් නිම කරමින් එම වටයේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත් වී තිබෙනවා.

Share This