මුල් දින 06 තුළ දී විදෙස් සංචාරකයින් 17,400 ක්

මුල් දින 06 තුළ දී විදෙස් සංචාරකයින් 17,400 ක්

2022 වසරේ මුල් දින 06 තුළ දී විදෙස් සංචාරකයින් 17,400 ක් මෙරටට ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරනවා.

එය 2021 වසරේ ජනවාරි මාසය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව වූ 1,682 හා සැසඳීමේ දී 90.3% ක වර්ධනයක් වනවා.

මෙම සංචාරකයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙනි. එය 3,106 ක් වන අතර දෙවැනියට අසල්වැසි ඉන්දියාවෙන් සංචාරකයින් 2,930 ක් පැමිණ තිබෙනවා.

Share This