මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ ‘ප්‍රචාරක පෝස්ටරයක්’ ප්‍රසිද්ධ කෙරේ

මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ ‘ප්‍රචාරක පෝස්ටරයක්’ ප්‍රසිද්ධ කෙරේ

ඉන්දීය නළුවෙක් වන මධුර් මිත්තාල් රංගනයෙන් දායකවන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරයක් මේවන විට ප්‍රසිද්ධ කර තිබෙනවා.

මෙම චිත්‍රපටය නම්කර ඇත්තේ ”800” යනුවෙනුයි.

Share This