මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක් (වීඩියෝ)

මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක් (වීඩියෝ)

රාජ්‍ය වියදම් අත්‍යාවශ්‍යම සේවාවන් සඳහා පමණක් යොදාගැනීමට හැකිවන පරිදි දැඩිව පාලනය කිරීමට සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් ද නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය පහතින්..

 

Share This