මුජිබර්ගේ තනතුරට ෆවුසි නම් කරමින් ගැසට් නිවේදනයක්

මුජිබර්ගේ තනතුරට ෆවුසි නම් කරමින් ගැසට් නිවේදනයක්

මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් හිස්වූ කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධූරය සඳහා ඒ. එච්. එම්.ෆවුසි මහතා නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ පුරපති ධූරයට තරග කිරීමට සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා

ඒ. එච්. එම්.ෆවුසි මහතා නම් කරමින් නිකුත් කළ එම ගැසට් නිවේදනය පහතින් කියවිය හැකියි.

Share This