මුගුරකින් පහරදී වත්තල අයෙක්ව මරා දමලා

මුගුරකින් පහරදී වත්තල අයෙක්ව මරා දමලා

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් වත්තල, මාබෝලවත්ත ප්‍රදේශයේදී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

59 හැවිරිදි මාබෝලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එහිදී බරපතළ තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ගෙන තිබුණා.

Share This