මිළ වැඩි කරන්න ඉල්ලීම් කරන භාණ්ඩ මෙන්න – ගෑස්,කිරිපිටි සහ සිමෙන්තිත් ඒ අතර

මිළ වැඩි කරන්න ඉල්ලීම් කරන භාණ්ඩ මෙන්න – ගෑස්,කිරිපිටි සහ සිමෙන්තිත් ඒ අතර

භාණ්ඩ කිහිපයක මිළ වැඩි කිරීමට ආයතන කිහිපයක් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව ‘ස්වර්ණවාහිනී පත්තරේ ‘ වැඩසටහනින් අද (6) අනාවරණය වුණා.

ගෑස්,කිරිපිටි,සිමෙන්ති සහ කුකුල් මස් ව්‍යාපාරයේ යෙදෙන ආයතන කිහිපයක් මෙලෙස මිළ ඉහළ දැමීමට ඉල්ලීම් කරන බවයි එහිදී සඳහන් කෙරුණේ.

Share This