මිලියන 14 ක වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් හමු වෙයි

මිලියන 14 ක වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් හමු වෙයි

මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ අද ( 15) උදෑසන සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 47 ග්‍රෑම් 100ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය ජාවාරම් කරුවන් විසින් මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස

තවද, නාවික හමුදා භාරයටගත් මෙම කේරළ ගංජා තොගයේ දළ විථි වටිනාකම රු.මිලියන 14කට ආසන්න .බවයි කළේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය උතුරු මැද නාවික විධානයේ අධික්‍ෂණය යටතේ ගිනි තබා විනාශ කිරීමට නියමිතයි.

 

Share This