මැලේසියාවේ නව අගමැති අද දිව්රුම් දෙයි

මැලේසියාවේ නව අගමැති අද දිව්රුම් දෙයි

මැලේසියාවේ 10වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස අද (24) පස්වරුවේ අන්වර් ඉබ්‍රහිම් මහතා දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා

මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඉබ්‍රහිම් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ඇත්තේ, දින කිහිපයක පුරා එරට පැවති මැතිවරණ අර්බුදයෙන් පසුව බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මැලේසියාවේ 10වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වර් ඉබ්‍රහිම් මහතා පත් කිරීමට එරට රජු කැමැත්ත ලබා දී ඇති බව මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙන බවද AFP පුවත් සේවය වාර්තා කරනවා

Share This