මැතිවරණයක් පැවැත්වීමට පෙර ‘ජීවත් විය හැකි’ පරිසරයක් අවශ්‍යයි (VIDEO )

මැතිවරණයක් පැවැත්වීමට පෙර ‘ජීවත් විය හැකි’ පරිසරයක් අවශ්‍යයි (VIDEO )

තවමත් මෙරට ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් ගොඩ නැගී නැති බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මැතිවරණයක් පැවැත්විය යුත්තේ එම පරිසරය ගොඩනැගීමෙන් පසුව බවයි.

Share This