මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදයෙන් බිහිරි බව හටගැනීමේ අනතුරක්?

මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදයෙන් බිහිරි බව හටගැනීමේ අනතුරක්?

දෙමටගොඩින් හමු වූ මාරාන්තික ඉන්දීය ඩෙල්ටා වෛරස ප්‍රභේදය සෑම සති දෙකකට වරක්ම දෙගුණ වෙමින් පැතිරෙන නිසා අතිශය භයානක තත්ත්වයක් හටගත හැකි බව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පුවත්පතකට අදහස් දක්වමින් කියා සිටිනවා.

මේ පිළිබඳව අද (20) ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනේදී ද අවධානය යොමු කෙරුණා.

මෙම භයානක වෛරසය කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 1ක් ලබාගත් අයටද පහසුවෙන් බෝවන අතර දැනට ලොව රටවල් 74ක පැතිරීම නිසා බොහෝ රටවල් හා පාලන ප්‍රදේශ සහ මුලින් වසා දමා ඇති බවද එහි සඳහන්.
රෝගය පාලනය නොකළොත් දුර්වල ප්‍රතිශක්තිය ඇති අය සදාකාලික බිහිරි බවට පත්වීමටද ඉඩ ඇති බව ඉන්දියාවෙන් ලැබෙන නවතම වාර්තා පෙන්වා දෙන බවද එම වාර්තාවල සඳහන් වනවා.

එම වීඩියෝව පහතින්

Share This