මහ බැංකු වාර්ෂික වාර්තාව නිකුත් කරයි

මහ බැංකු වාර්ෂික වාර්තාව නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 72වන වාර්ෂික වාර්තාව නිකුත් කර තිබෙනවා.

මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා වෙත අද (29) එම වාර්තාව පිළිගන්වනු ලැබුවා.

Share This