මසුන්ට කෑම දීම පුරුද්දක් කරගෙන සිටි ‘දරුවා ‘ අවාසනාවන්ත ලෙස මරු තුරුළට

මසුන්ට කෑම දීම පුරුද්දක් කරගෙන සිටි ‘දරුවා ‘ අවාසනාවන්ත ලෙස මරු තුරුළට

හොරණ ප්‍රදේශයේ දරුවෙක් ළිඳට වැටී මිය ගිය අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

ඊයේ (13) පස්වරුවේ මෙම දරුවා නිවසේ නොමැති නිසා සොයා බලන විට පාවහන් යුගල ළිඳ අසල තිබී හමුව ඇති අතර පසුව ළිඳ තුළ තිබූ සිරුර ගොඩ ගෙන තිබෙනවා.

මෙම දරුවා නූලක් ආධාරයෙන් මසුන්ට කෑම දීම පුරුද්දක් ලෙස කර ඇති අතර එවැනි අවස්ථාවක ලිස්සා ගොස් ළිඳට වැටී ඇති බවට පොලිසිය සැක පල කරනවා.

Share This