මව සහ පුතා නිදා සිටිය දී ‘නිවසේ වහලයට ‘ ගසක් කඩා වැටේ

මව සහ පුතා නිදා සිටිය දී ‘නිවසේ වහලයට ‘ ගසක් කඩා වැටේ

ඊයේ (26) රාත්‍රී ගසක් කඩාවැටී නිවසේ නිදාසිටි මව සහ පුතා තුවාල ලබා බදුල්ල සහ කැන්දගොල්ල රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

නිවසට බරපතල හානි සිදුව ඇති අතර මව සහ පුතාගේ තත්ත්වය  බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

Share This