මත්ද්‍රව්‍ය භාවිත කළ බස්රථ රියැදුරන් 15ක් හසුවූ හැටි

මත්ද්‍රව්‍ය භාවිත කළ බස්රථ රියැදුරන් 15ක් හසුවූ හැටි

මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් රථ ධාවනය කළ රියැදුරන් 15 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව අද (25) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අනාවරණය කෙරුණා.

දිනපතා පුවත්පතක් උපුටා දක්වමින් එහිදී සඳහන් කෙරුණේ රියැදුරන්ගේ ඛේටය පරීක්‍ෂා කිරීමෙන් මෙම රියැදුරන් 15 හඳුනාගෙන තිබෙන බවයි.

 

Share This